Special Notice
ආදි ශිෂ්‍ය ක්‍රිඩා තරඟාවලිය
-
- Home
- අපේ පාසල ගැන
- අපගේ ඉතිහාසය සහ සම්ප්‍රදායන්
- නිර්මාතෘවරු
- මෙම පාසල ඉදිකිරීමට ගමේ පදිංචිකරුවෙකු වූ ගලගම හාමු මහතා විසින් භූමි පරිත්‍යාගය සිදු කරන ලදී. කනිටු විදුහලක් ලෙස ආරම්භ කෙරුණු මෙම පාසල ගමේ දරුවන්ට මනා තෝතැන්නක් විය. කොස් වෙතත් ගම්වැසියන් තුළ පැවැති ආර්ථික අපහසුතා සහ නොදියුණු සමාජ වටපිටාව දරුවන් සියළු දෙනාට පාසල් අධ්‍යාපනය ලබා නොදුණි. පාසල් අධ්‍යාපනය ලබා දුන් අයගේ ද අධ්‍යාපනය පාසලේ ශ්‍රේණි කිහිපයකින් අවසන් විය. 8 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හැදෑරුවේ 1 ශ්‍රේණියට ඇතුළත් වූ අයගෙන් අල්ප දෙනෙකි. මේ අතර අවාසනාවන්ත සිදු වීම වූයේ 8 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ අයගෙන් බොහෝ දෙනෙකු ඉන් ඉදිරියට නොයෑමයි. මෙම අවාසනාවන්ත තත්වයට නැවතීමේ තිත තබමින් මෙම පාසල බොහෝ කම්කටොලු දුෂ්කරතා මැදින් ආ ගමනෙහි තීරණාත්මන කඩ ඉමක් ලෙස වසර 107ක් පිරුණු 1992 වසරේ මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් ලෙස ට පරිවර්තනය විය.