ගෝනදෙණිය ‌‌මහා විද්‍යාලය

ආදි ශිෂ්‍ය ක්‍රිඩා තරඟාවලිය

IMG-20221222-WA0018.jpg
IMG-20221222-WA0018.jpg
පාසල ආරම්භ වූ දිනය 1885.05.15
පාසල රජයට පවරා ගත් දිනය 1991.05.14
මහා විද්‍යාලයක් වූ වර්ෂය 1992
පාසල් වර්ගය 1C
සංගණන අංකය 08051
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04
පාසල පිහිටි පළාත දකුණ
දිස්ත්‍රික්කය හම්බන්තොට
කලාපය වලස්මුල්ල
කොට්ඨාසය වලස්මුල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වීරකැටිය
ග්‍රාම සේවක වසම ගෝනදෙණිය
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 21
2022 දෙසැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 548
2022 දෙසැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 35
පාසලේ වර්ණය කහ, මෙරොන්