- 6-9 ශ්‍රේණිවල දරු දැරියන් සඳහා පහත විෂයන් ආවරණය වේ.
| විෂයන් | ||
| සිංහල | බුද්ධ ධර්මය | ඉංග්‍රීසි |
| ගණිතය | විද්‍යාව | ඉතිහාසය |
| භූගෝල විද්‍යාව | පුරවැසි අධ්‍යාපනය | දෙමළ |
| චිත්‍ර | සංගීත | නැටුම් |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ප්‍රායෝගික තාක්ෂණ තුසලතා | |
- 10-11 ශ්‍රේණිවල දරු දැරියන් සඳහා පහත විෂයන් ආවරණය වේ.
| විෂයන් | ||
| සිංහල | බුද්ධ ධර්මය | ඉංග්‍රීසි |
| ගණිතය | විද්‍යාව | ඉතිහාසය |
| භූගෝල විද්‍යාව | පුරවැසි අධ්‍යාපනය | දෙමළ |
| චිත්‍ර | සංගීත | නැටුම් |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය | කෘෂි හා ආහාර තාක්ෂණය |
| ගෘහ ආර්ථික විද්‍යාව | ||
- අප පාසලේ 12- 13 ශ්‍රේණි සඳහා අධ්‍යන කටයුතු සිදු කරන අතර කලා විෂය ධාරාව යටතේ පහත විෂයන් ආවරණය වේ.
| කලා විෂය ධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | භූගෝල විද්‍යාව | චිත්‍ර කලාව | දේශීය නර්තනය |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | බෞද්ධ ශිෂ්ඨාචාරය | ගෘහ ආර්ථික විද්‍යාව |
| ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | මාධ්‍ය අධ්‍යනය | |





