පරිසර නියමු වැඩසටහන
පාසල් සිසුන් තුල පරිසර ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුණින් පරිසර නියමු ව්‍යාපෘතිය දිවයින පුරා තෝරා ගත් පාසල් රැසක ක්‍රියාත්මක වේ.පරිසර නියමුවන් ලෙස එක්වන සිසුන්ට පරිසරය ගැන අවබෝධය ලබා දීම විවිධ වැඩසටහන් වලින් ඔවුන් පාරිසරික ක්‍රියාකාරකම් වලට යොමු කිරීම පරිසර නියමුවන්ගේ කුසලතා ඇගයීම හරිත රජත ස්වර්ණ හා ජනාධිපති පදක්කම දිනා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දීම මෙම වැඩසටහනෙහි කාර්යයන් අතර වේ.
| රජත පදක්කම සඳහා සිසුන් | 72ක් |
| හරිත වර්ණ සඳහා සිසුන් | 101ක් |
| පරිසර නියමුවන් | 80ක් ද සිටී |
රටේ පැවැති වසංගත රෝග තත්වය හමුවේ අක්‍රීයව තිබු මෙම වැඩසටහන නැවත සක්‍රීය කර ඇත





