ගෝනදෙණිය ‌‌මහා විද්‍යාලය

ආදි ශිෂ්‍ය ක්‍රිඩා තරඟාවලිය

IMG-20221222-WA0018.jpg
IMG-20221222-WA0018.jpg
IT Club

IT Club

දරුවන්ගේ තොරතුරු තාක්ෂණය පිළිබඳ දුනුම කුසලතා ආකල්ප සංවර්ධනය සඳහා මෙම සංගමය නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණයි. වැඩ ලොකය සඳහා දරුවන් හුරු කිරීම දරුවන්ගේ නව නිර්මාණ බිහි කිරීම මේ තුළින් අපේක්ෂා කෙරේ.

මෙහෙයවීම - එස් ආර් බී දිල්හානි මිය

පරිපාලන සහය 

  • එල් ටුෂාන් මයා
  • එස් ආර් මාතර ආරච්චි මයා
  • චාමලී ප්‍රියදර්ශනී මිය

තාක්ෂණික සහය - ඒ බී උමේෂ් අංජන